වූහාන් නුවර ප්‍රධාන රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ලියූ ෂිමින් මහතා අද දින (18) කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය ගොස් ඇතැයි වාර්තා වේ. රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී…
View More වූහාන් රෝහලේ ප්‍රධාන අධ්යක්ෂවරයාත් වයිරසයෙන් මිය යයිAuthor: dhanujaya
සති දෙකක් තිස්සේ බාලවයස් දැරියක් අතවර කල කොන්දොස්තරවයා දැලේ
16 හැවිරිදි බාලවයස්කාර දැරියක දෙමාපිය භාරකාරත්වයෙන් රැගෙන ගොස් සති දෙකක පමණ කාලයක් ඇය නිවසක රඳවාගෙන දූෂණය කළ බවට චෝදනා එල්ල වී ඇති කොන්දොස්තරවරයෙක් මෙම මස…
View More සති දෙකක් තිස්සේ බාලවයස් දැරියක් අතවර කල කොන්දොස්තරවයා දැලේලෝක උරුමයක් වුණ සංගීත සැණකෙළියක්
බොලිවියාවේ පැවති සංගීත සැණකෙළියක් පිළිබඳව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබේ. එම සැණකෙළිය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසද ප්‍රකාශයට පත්කර තිබීම විශේෂත්වයක්. සංගීතයට ප්‍රිය කරන්නන් වෙනුවෙන්…
View More ලෝක උරුමයක් වුණ සංගීත සැණකෙළියක්කොස්වාඩිය ප්‍රදේශයේ වාහන තුනක් එකිනෙක ගැටෙයි
හලාවත – කොළඹ මාර්ගයේ මහවැව, කොස්වාඩිය ප්‍රදේශයේ වාහන තුනක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී ඇති බව මාරවිල පොලීසිය කියයි. ඊයේ(17) රාත්‍රී 11.00 ට පමණ මෙම අනතුර…
View More කොස්වාඩිය ප්‍රදේශයේ වාහන තුනක් එකිනෙක ගැටෙයිසුසාන භූමියට ගෙනියන්න තිබුණ මළ-මිනිය නැවතත් රෝහලට ගෙනියලා
ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු භූමදානය කිරීම සඳහා සුසාන භුමිය වෙත රැගෙන යාමට නියමිතව තිබු මෘත ශරීරයක් කුලියාපිටිය පොලීසිය විසින් කුලියාපිටිය රෝහල වෙත රැගෙන ගොස්…
View More සුසාන භූමියට ගෙනියන්න තිබුණ මළ-මිනිය නැවතත් රෝහලට ගෙනියලාඅලුත් පෙම්වතා ගැන වොල්ගා හෙළිකරයි
ශ්‍රී ලාංකේය ටෙලිනාට්‍ය කලාවට කවදත් තරුවල හිඟයක් තිබුණේ නැත. වසරින් වසරට හෝ කාලෙන් කාලෙට එක පොදියට නිර්මාණය වන ටෙලි පොකුරු අතර, සුන්දර කෙල්ලන් හරි හරියට…
View More අලුත් පෙම්වතා ගැන වොල්ගා හෙළිකරයිවැලන්ටයින් සාදයේදී බාලවයස් පෙම්වතුන්ට කොකේන් බෙදූ අය කොටුවෙයි
වැලන්ටයින් දින බාල වයස් පෙම්වතුන් සඳහා කොළඹ, මේට්ලන්ඞ් පෙදෙසේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක සංවිධානය කර තිබූ වැලන්ටයින් සාදයකදී කොකේන් මත්ද්‍රව්‍ය බෙදාහරිමින් සිටි කාන්තාවක් ඇතුළු සැකකරුවන්…
View More වැලන්ටයින් සාදයේදී බාලවයස් පෙම්වතුන්ට කොකේන් බෙදූ අය කොටුවෙයිකෝටියකට අධික රන් බිස්කට් තොගයක් කටුනායකදි අත්අඩංගුවට
රුපියල් එක් කෝටි විසි අට ලක්ෂ හැත්තෑ හතර දහස් අටසිය හතලිස් අටක් වටිනා රත්තරන් බිස්කට් තොගයක් , නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ ශ්‍රී…
View More කෝටියකට අධික රන් බිස්කට් තොගයක් කටුනායකදි අත්අඩංගුවටඑළඹෙන දීර්ඝ සතිඅන්ත නිවාඩුවට විශේෂ දුම්රිය සේවයක්
සතිඅන්ත දීර්ඝ නිවාඩුව සැලකිල්ලට ගෙන මේ මස 20 හා 23 යන දෙදින තුළ කොළඹ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව…
View More එළඹෙන දීර්ඝ සතිඅන්ත නිවාඩුවට විශේෂ දුම්රිය සේවයක්නව කොරෝනා වෛරසයෙන් මියගිය ගණන 1770 ඉක්මවයි
නව කොරෝනා වෛරසය හේතුවෙන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව අද වන විට 1770ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ අතර නව කොරෝනා වෛරසය ආසාදිත වී ඇති…
View More නව කොරෝනා වෛරසයෙන් මියගිය ගණන 1770 ඉක්මවයි
