වොල්ගා කල්පනී කියු සැණින් හඳුනන සුන්දර යුවතිය පුංචි තිරයෙන් සිය දක්ෂතා පෙන්වූ දඟකාර රංගන ශිල්පිණියක්. පසුගිය දවසක සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණු වීඩියෝවක් නිසා ඇය…
View More බිනෝෂ් සහ වොල්ගා යුගදිවියට ලෑස්තීAuthor: dhanujaya
දරුවන් බිහිකර දරුවා එපා නම් රෝහලේම තියල යන්න – විසි කරන්න එපා
දරුවන් විසිකර දැමීම වැළැක්වීම සඳහා සෑම රෝහලකම වෙනම කාමරයක් ස්ථාපිත කරන ලෙසට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ආණ්ඩුවට යෝජනා කර තිබේ.මව්පියන්ට එපා වූ දරුවන් බිහිකර මෙම…
View More දරුවන් බිහිකර දරුවා එපා නම් රෝහලේම තියල යන්න – විසි කරන්න එපාකේරල ගංජා කිලෝ 320ක් සමඟ අයෙක් අල්ලයි
ජයපුරම්, වලේපාඩු ප්‍රදේශයේදී කේරල ගංජා කිලෝග්‍රෑම් 300කට අධික තොගයක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු විසින් ටිපර් රථයකින් කේරල ගංජා තොගය ප්‍රවාහනය කරමින්…
View More කේරල ගංජා කිලෝ 320ක් සමඟ අයෙක් අල්ලයිබොලිවුඩ් නිළි “ශිල්පා ෂෙට්ටි” දෙවන වරටත් මව් පදවියට
මේ වන විට සිනමාවෙන් ඈත්ව සිටියත් ශිල්පා ෂෙට්ටි කියන්නේ බොලිවුඩයේ ඉතා ජනප්‍රිය තාරකාවක්. පසුගිය දා ඇය දෙවන වරටත් මව් පදවිය ලබන්නට වාසනාවන්ත වූ බව බොලිවුඩ්…
View More බොලිවුඩ් නිළි “ශිල්පා ෂෙට්ටි” දෙවන වරටත් මව් පදවියටමායා මල්හෝත්රාෙග් සරාගී වෙයි
මුහුණු පොත කැලැබූ මායා මල්හෝත්රාෙග් කරපු ෆොටෝශුට් එක
View More මායා මල්හෝත්රාෙග් සරාගී වෙයිඑක්සත් රාජධානියට නැවතත් අවධානමක්
එක්සත් රාජධානියට නැවත වරක් සුළි කුණාටු අවධානමක් හටගෙන තිබේ. ඒ පසුගිය දිනවල හටගත් සුළි කුණාටුවේ බලපෑමෙන් ඇතිවූ ගංවතුර තවමත් පහවගොස් නොමැති පසුබිමකයි. ජෝජ් සුළි කුණාටුව…
View More එක්සත් රාජධානියට නැවතත් අවධානමක්කොටුව – මාතලේ අතර දුම්රිය ධාවනය 02 වැනි දින සිට
කොළඹ, කොටුව හා මාතලේ අතර දුම්රිය ලබන දෙවැනිදා සිට සඳුදා සිට සිකුරාදා දක්වා සතියට දින 5ක් ධාවනයට යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. දුම්රිය සාමාන්‍යධීකාරි…
View More කොටුව – මාතලේ අතර දුම්රිය ධාවනය 02 වැනි දින සිටෂැංග්රිලා හෝටල් බෝම්බකරුගේ පියා ඇතුළු 6 දෙනා යළි රිමාන්ඩ්
පාස්කු ඉරුදින ෂැංග්‍රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් ඉල්හාම් අහමඩ් නමැත්තාගේ පියා ඇතුළු සැකකරුවන් හය දෙනකු ලබන 13 වන දා තෙක් යළි…
View More ෂැංග්‍රිලා හෝටල් බෝම්බකරුගේ පියා ඇතුළු 6 දෙනා යළි රිමාන්ඩ්ව්යාජ හැඳුනුම්පතක් ලඟ තබා ගත් අයෙක් අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ බුද්ධි අංශ නිලධාරීන් විසින් අධීක්ෂණය කරන ලද සංවිධානාත්මක අපරාධ සිදුකරනු ලැබු පුද්ගලයෙකුගෙන් කල විමරශණයකදි එම පුද්ගලයා විසින් ඉදිරිපත්කරන ලද ජාතික හැඳුනුම්පත…
View More ව්‍යාජ හැඳුනුම්පතක් ලඟ තබා ගත් අයෙක් අත්අඩංගුවට20-20 සංචිතය නම් කරයි
ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක බ.ඉ. කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි20 තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ (27දා) නම් කළ අතර, 15 දෙනෙකුගෙන්…
View More 20-20 සංචිතය නම් කරයි
