රටවල් 70 කින් පමණ නව කොරෝනා වෛරසය වාර්තා වීමත් සමග ලොවපුරා වෛද්‍ය උපකරණ හිඟයක් ඇතිවීමේ අවධානමක් මතුව ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටිනවා.…
View More හාදු දීම, වැලඳ ගැනීම් තහනම් කරයිAuthor: dhanujaya
අහිංසක මනුස්සයෙක් හප්පා මරා දැමූ රංගන ශිල්පී කාවිංගට ඇප
අධික බීමතින් රිය පදවා මාරක අනතුරක් සිදුකර දින 14 ක් රිමාන්ඞ් භාරයේ සිටි රංගන ශිල්පී කාවිංග පෙරේරා රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදාහරින ලෙස…
View More අහිංසක මනුස්සයෙක් හප්පා මරා දැමූ රංගන ශිල්පී කාවිංගට ඇපපත්වීම් ලිපි ලැබුණු උපාධිධාරීන්ට නායකත්ව පුහුණුවක්
පත්වීම් ලබන උපාධිධාරීන් වසරක පුහුණු කාලයකට ලක්කරනු අතර දුන් පළමු කණ්ඩායම සඳහා තෝරාගත් ප්‍රදේශවල මාස දෙකක නායකත්ව පුහුණු කටයුතු ආරම්භ කිරීමට රජය කටයුතු කර තිබෙනවා.…
View More පත්වීම් ලිපි ලැබුණු උපාධිධාරීන්ට නායකත්ව පුහුණුවක්කොරෝනා බවට සැකපිට දරුවෙක් බදුල්ල රෝහලට
නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන කුඩා දරුවෙකු බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබේ. මාස 7 ක් වයැසති එම බිළිඳා සැක සහිත…
View More කොරෝනා බවට සැකපිට දරුවෙක් බදුල්ල රෝහලටකොරෝනා ආසාදනය වූ ලාංකික කත ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවක් නෑ
කෝවිඩ් 19 වෛරසය ශරීරගත වූ බවට සඳහන් ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික කාන්තාවට එරටදී ප්‍රතිකාර ලැබෙන නිසා ඇය ලංකාවට ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව සෞඛ්‍ය සේවා…
View More කොරෝනා ආසාදනය වූ ලාංකික කත ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවක් නෑVEGA ජිනීවා හිදී එළි දක්වයි
ශ්‍රී ලංකාවේ පළමු සුපිරි මෝටර් රථය වන වේගා මෝටර් රථය ජිනිවා නුවර මෝටර් රථ ප්‍රදර්ශනයේදී එළිදක්වා තිබේ. කෝඩ්ජෙන් සමාගම විසින් මෙම මෝටර් රථය නිශ්පාදනය කළේය.
View More VEGA ජිනීවා හිදී එළි දක්වයිපළතුරු කෑවම ලස්සන වෙනවා
සුළඟක් වී මං එනවා දුර අහසේ පියඹන්නට,මෙම ගීතය ගායනා කළ පුංචි සුරංගනාවිය අමතක කෙනෙක් නැති තරම්ය.ගායනා කළ පළමු ගීතයෙන්ම ජනාදරයට පත්‍ර වූ නතාෂා පෙරේරා අද…
View More පළතුරු කෑවම ලස්සන වෙනවාඅධික උෂ්ණත්වය සමඟ හෘද රෝග වැඩිවීමේ අවධානමක්
මේ දිනවල දිවයිනේ පවතින අධික වියළි කාලගුණයත් සමඟ ඇතිවන අධික උෂ්ණත්වය වැඩිවීම නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලු සහ ඒවා වළක්වා ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව…
View More අධික උෂ්ණත්වය සමඟ හෘද රෝග වැඩිවීමේ අවධානමක්කොරෝනා ආසාදනය වු පළමු ශ්‍රී ලාංකිකයා ඉතාලියෙන් හමුවෙයි
ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ 46 හැවිරිදි කාන්තාවකට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇති…
View More කොරෝනා ආසාදනය වු පළමු ශ්‍රී ලාංකිකයා ඉතාලියෙන් හමුවෙයිලෝකයේ හොඳම දුරකතන සන්නාම 10න් 7ක් චීනයේ
ලෝකයේ හොඳම ජංගම දුරකතන සන්නාම 10 අතරින් 7ක්ම චීනයේ ජංගම දුරකතන සන්නාම බවට පත්ව තිබේ. ලෝකයේ විශාලම තාක්ෂණික පර්යේෂණ ආයතනයක් වන IDG සමාගම විසින් මෙම…
View More ලෝකයේ හොඳම දුරකතන සන්නාම 10න් 7ක් චීනයේ
