වැල්ලවාය, ඌව කුඩාඔය පොලිස් බල ප්‍රදේශයේ නයිගල් ආර ප්‍රදේශයේ දී පොල්ලකින් පහර දී තරුණියක් ඝාතනය කර ඇත. සිද්ධියට සැකපිට ඝාතනයට ලක්වු තරුණියගේ එක කුස උපන්…
View More නංගීව ඝාතනය කළ හැටි අක්කා කියයි – පෙම්වතාට 18 – අක්කට 28 යිAuthor: dhanujaya
සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1613 ක් දක්වා ඉහළට
කොරෝනා ආසාදිතයින් 20 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය අංශය නිවේදනය කරයි. මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1613 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
View More සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1613 ක් දක්වා ඉහළටලොව වයස්ගතම පුද්ගලයා මිය යයි
ලොව වයස්ගතම පුද්ගලයා වන ලන්ඩන්හි රොබට් වෙයින්ටොන් මියගොස් ඇත. දකුණු එංගලන්තයේ හැම්ෂෙයර් ප්‍රාන්තයේ ජීවත් වූ ඔහු මියයන විට 112 වන වියේ පසු වූ බවත් ඔහු…
View More ලොව වයස්ගතම පුද්ගලයා මිය යයිජූනි මස 1 වන සඳුදා තෙක් මුළු දිවයිනටම ඇඳිරි නීතිය
ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය ජූනි මස1 වන සඳුදා තෙක් මුළු දිවයිනටම බලාත්මකව පවතී. ඒ අනුව හෙට(31) ජුනි 04 සහ පොසොන් පොහොය යෙදෙන 05 වැනිදා සිකුරාදා…
View More ජූනි මස 1 වන සඳුදා තෙක් මුළු දිවයිනටම ඇඳිරි නීතියසමිතා පළමුවරට මාධ්‍යට දුන්න පිළිතුර
සමිතා එරන්දතී මුදුන්කොටුව කිව්වම කවුද නොදන්නේ. ඇයගේ හඬට සුවහසක් දෙනා ආදරය කරනවාට සැකයක් නැහැ. ඒ තරම් ඒ හඬ රසික ජනතාවට බැඳිලා. සමිතා ගැන මේ දවස්වල…
View More සමිතා පළමුවරට මාධ්‍යට දුන්න පිළිතුරඉන්දියාවෙන් ඊයේ පමණක් ආසාදිතයන් 8105ක් හමුවෙයි
දකුණු ආසියාවේ වැඩිම බලපෑම් එල්ල වූ රට වන ඉන්දියාවෙන් ඊයේ දිනය තුලදී නව ආසාදිතයන් 8,105ක් හඳුනා ගැණුනු අතර වාර්තාවූ මරණ සංඛ්‍යාව 269 ක්. ඒ සමඟ…
View More ඉන්දියාවෙන් ඊයේ පමණක් ආසාදිතයන් 8105ක් හමුවෙයිශරීර සුවතා මධ්‍යස්ථාන විවෘත කිරීමට යයි
ජන ජීවිතය ක්‍රමයෙන් යථාතත්ත්වයට පත් වෙමින් තිබියදී ශරීර සුවතා මධ්‍යස්ථාන යළි ආරම්භ කිරීමට අවසර ලබාදීමෙන් පසු පිළිපැදිය යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කර…
View More ශරීර සුවතා මධ්‍යස්ථාන විවෘත කිරීමට යයිනිරිතදිග මෝසම් තවදුරටත්
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර ,සබරගමුව ,මධ්‍යම ,වයඹ සහ දකුණු පළාත්වල හෙට දිනයේ…
View More නිරිතදිග මෝසම් තවදුරටත්ඉන්දියාවේ හා ඕස්ට්‍රේලියාවේ සිටි ලාංකිකයින් 304ක් දිවයිනට ගෙන එයි
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕස්ට්‍රේලියාවේ සහ ඉන්දියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 304 ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා දෙකක් අද(30) අලුයම කටුනායක ගුවන්…
View More ඉන්දියාවේ හා ඕස්ට්‍රේලියාවේ සිටි ලාංකිකයින් 304ක් දිවයිනට ගෙන එයිකොරෝනා සුව වු පුද්ගලයින් ගණන 754 දක්වා ඉහළට
කොරෝනා වෛරසය ආසාදනය වී සුව වු පුද්ගලියන් 9දෙනෙකු රෝහල් වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව මේ වන විට සුව පුද්ගලයින් ගණන…
View More කොරෝනා සුව වු පුද්ගලයින් ගණන 754 දක්වා ඉහළට
