ලොව වයස්ගතම පුද්ගලයා මිය යයි

ලොව වයස්ගතම පුද්ගලයා වන ලන්ඩන්හි රොබට් වෙයින්ටොන් මියගොස් ඇත.

දකුණු එංගලන්තයේ හැම්ෂෙයර් ප්‍රාන්තයේ ජීවත් වූ ඔහු මියයන විට 112 වන වියේ පසු වූ බවත් ඔහු ඉංජිනේරුවරයෙකු සහ ගුරුවරයෙකු වූ ඔහු සිය නිවස තුළදීම මියගොස් සිට ඇති බව ඔහුගේ ඥාතීන් ප්‍රකාශ කර තිබේ.

1908 වසරේ මාර්තු 29 වන දින උපත ලද රොබට් වෙයින්ටොන් පසුගියවසරේදී ලොව වයස්ගත පුද්ගලයා වූ ජපාන ජාතික චිටෙට්සු වටනාබෙ මියයාමෙන් අනතුරුව වයස්ගතම පුද්ගලයා ලෙස ප්‍රකාශයට පත් කර තිබුණ බවත් යි විදෙස් මාධ්‍ය වාර්තා කළ තිබුනේ.

Bob Weighton | 112-year-old named world's oldest man at safe ...