වෙළඳ සහ සුඛෝපභෝගී මගී නෞකාවල රැකියා සඳහා මෙරට තරුණ තරුණියන් පුහුණු කිරිමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරිමට පියවර ගෙන තිබෙනවා. වෙළඳ නාවිකයන් හා විශේෂ සේවා සඳහා නාවිකයන්…
View More නෞකාවල රැකියා සඳහා තරුණ තරුණියන් පුහුණු කිරීමේ වැඩ පිළිවෙලක් ලංකාවෙන්Author: dhanujaya
විදුලිය හා ඉන්ධන බෙදාහැරිම අත්‍යාවශ්‍ය කරන්න ගැසට් නිවේදනයක් – ජනපති
ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා බවට සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරවයි…
View More විදුලිය හා ඉන්ධන බෙදාහැරිම අත්‍යාවශ්‍ය කරන්න ගැසට් නිවේදනයක් – ජනපතිවලදමා තිබූ භූමිතෙල් ලීටර් 715 සොයා ගැනේ
මුලතිව් පුදුකුඩිඉරිප්පු උදයාර්කට්ටු ප්‍රදේශයේ ඉඩමක වලදමා තිබූ භූමිතෙල් ලීටර් 715 ක ප්‍රමාණයක් ගොඩගෙන අද (21දා) දින මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයි පුදුකුඩිඉරිප්පු පොලීසිය…
View More වලදමා තිබූ භූමිතෙල් ලීටර් 715 සොයා ගැනේපෑලියගොඩ වෙළදපොලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
පෑලියගොඩ මැනිං වෙළදපොලේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. අවුරුදු 46ක පුද්ගලයෙක් මෙම වෙඩි තැබීමෙන් මියගොස් තිබේ
View More පෑලියගොඩ වෙළදපොලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුටරුසියාවේ තෙල් අපනයනයේ ඉහළ යාමක්
ඉන්දියාව විසින් බොර තෙල් මිලදී ගැනීම් ඉහළ නැංවීමත් සමඟ රුසියාවේ තෙල් අපනයනය නැවත වරක් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, ගිය වසරේ දී දිනකට බොරතෙල් මිලියන…
View More රුසියාවේ තෙල් අපනයනයේ ඉහළ යාමක්කෙසෙල් ගොඩක තිබී මිලියන ගාණක කොකේන් හමුවෙයි
පවුම් මිලියන 68 ක් පමන වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ජාවාරම් කරුවන්ට සිදු වූ අත් වැරදීමක් හේතුවෙන් කෙසෙල් තොගයක් සමග වෙළදපොලට නිකුත් කිරීමේ සිද්ධියක් චෙක් ජනරජයෙන්…
View More කෙසෙල් ගොඩක තිබී මිලියන ගාණක කොකේන් හමුවෙයිලෝටස් වටරවුම අවහිර කරපු පිරිසක් පොලිස් අත්අඩංගුවට
ගෝඨා ගෝ ගම අරගලයේ නිරත පිරිස අද (20)අලුයම අට්ටාල ඉදිකර ජනාධිපති කාර්යාලයේ සෙසු පිවිසුම් දෙක ද අවහිර කර විරෝධතාවයක නිරත වී තිබෙනවා. පසුව පොලිස් සිය…
View More ලෝටස් වටරවුම අවහිර කරපු පිරිසක් පොලිස් අත්අඩංගුවටජනපති ගෝඨාභය 73 වෙනි උපන් දිනය අද
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද සිය 73 වෙනි උපන් දිනය සමරනු ලබනවා. 1949 දී උපත ලැබූ ඒ මහතා ජනාධිපති ධූරයට පත්ව දැනට වසර තුනකට ආසන්න…
View More ජනපති ගෝඨාභය 73 වෙනි උපන් දිනය අදඉන්ධන හිගය හේතුවෙන් පාසල්වලට සිසුන්ගේ පැමිණීමත් අඩුයි
පවතින ඉන්ධන හිගය හේතුවෙන් දිවයිනේ බෝහෝ ප්‍රදේශයන්හි මාර්ගවල රථ වාහන ධාවනයේ අඩුවක් දක්නට ලැබෙන බව නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා. පාසල් වෙත සිසුන්ගේ පැමිණීමේද අඩුවක් පැවති…
View More ඉන්ධන හිගය හේතුවෙන් පාසල්වලට සිසුන්ගේ පැමිණීමත් අඩුයිව්යාජ සමාජ ජාල ගිණුම්වලට වැඩ වැරදෙයි
ව්‍යාජ ගිණුම් ඇතුළු සාවද්‍ය තොරතුරුවලට එරෙහිව නව ක්‍රියාමාර්ග ගැනීමට ෆේස්බුක් ඇතුළු සාමාජ මාධ්‍ය ජාල කිහිපයක් එකඟතාව පළ කර තිබෙනවා.සමාජ මාධ්‍ය ජාලා නියෝජිතයින් සහ යුරෝපා සංගමය…
View More ව්‍යාජ සමාජ ජාල ගිණුම්වලට වැඩ වැරදෙයි
