උඳුවප් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා. ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ දක්ෂිණ ශාඛාව රැගෙන සංඝමිත්තා මෙහෙණීන් වහන්සේ ලක්දිවට වැඩම කරවීම අද වැනි දිනක සිදුවී ඇති බව ශාසන ඉතිහාසයේ දැක්වෙනවා.
ශ්‍රී පාද වන්දනා සමය ද අද සිට ආරම්භ වීම විශේෂත්වයකි

You cannot copy content of this page : News Buwa