රිය අනතුරක් සිදුකොට මහ මග යකා නටලා යන ශිල්පිනී කේ සුජීවා විසින් පදවාගෙන ගිය මෝටර් රථයක් මාර්ගයේ දී අනතුරට ලක්වීමෙන් පසු උණුසුම් තත්ත්වයක් ඇති වී…
View More කේ. සුජීවා මහ මග බීමතින්ලු – කුණුහරුප වපුරයිAuthor: dhanujaya
දරුවෙකු භූගත කුහරයකට ඇදවැටෙයි
දස හැවිරිදි දරුවෙකු ගැඹුරු භූගත කුහරයකට ඇදවැටී එහි සිරවීමේ පුවතක් වියට්නාමයෙන් වාර්තා වෙයි. තායි ලී හෝ නාම් නමැති මෙම දරුවා සිය මිතුරන් සමග පසුගිය දෙසැම්බර්…
View More දරුවෙකු භූගත කුහරයකට ඇදවැටෙයිරාජකාරි කාලසීමාවේ ජංගම දුරකථන භාවිතය ගැන රාජ්‍ය සේවකයින්ට රතු එළියක්
රාජකාරී කාල සීමාව තුළ ජංගම දුරකථන භාවිතය අත්‍යාවශ්‍යම කාර්යයක් සඳහා පමණක් සීමා කරන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න සමස්ත රාජ්‍ය සේවකයන්ගෙන් අද…
View More රාජකාරි කාලසීමාවේ ජංගම දුරකථන භාවිතය ගැන රාජ්‍ය සේවකයින්ට රතු එළියක්ඩුබායි මධ්‍යසාර බදු අඩුකරයි
මධ්‍යසාර මත පනවා තිබූ බද්දෙන් සියයට 30ක් කපාහැරීමට ඩුබායි බලධාරීන් තීරණය කර තිබේ. ඔවුන් මෙම පියවර ගෙන ඇත්තේ ඩුබායි නගරය සඳහා සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීමේ…
View More ඩුබායි මධ්‍යසාර බදු අඩුකරයිඩීසල්-භූමිතෙල් මිල පහළට
ඉන්ධන වර්ග දෙකක මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඒ අනුව ලංකා සුදු ඩීසල් මිල රුපියල් 15කින් පහත දමා තිබේ.…
View More ඩීසල්-භූමිතෙල් මිල පහළටකොළඹ ගෙයක් ගන්න හීනය අද හැබෑ වුනා
අපේ රටේ අංක එකේ youtube නාලිකාවක් තමයි වස්ති කියන්නේ.මුල්වරට ප්‍රහසන කලාව ඔස්සේ ප්‍රේක්ෂක ආදරය දිනා ගෙන පැමිණි ඔවුන් ඉන්පසුව සංගීත කලාව, චිත්‍රපටි,ඇතුළු නොයෙකුත් ව්‍යාපාර සඳහා…
View More කොළඹ ගෙයක් ගන්න හීනය අද හැබෑ වුනාමහවැලි ගඟේ සැඩ පහරට හසුව තරුණයෙක් අතුරුදන්
මහවැලි ගඟේ හක්කිඳ වරාතැන්න ප්‍රදේශයේ දී තරුණයෙක් ගඟට වැටී අතුරුදන්ව ඇති බව කටුගස්තොට පොලීසිය පවසයි. නව වසරේ සිය මිතුරන් පිරිසක් සමඟ මහවැලි ගඟේ වරාතැන්න ප්‍රදේශයේ…
View More මහවැලි ගඟේ සැඩ පහරට හසුව තරුණයෙක් අතුරුදන්බංග්ලාදේශය සිය පළමු මෙට්‍රෝ දුම්රිය විවෘත කරයි
බංග්ලාදේශය සිය ප්‍රථම මෙට්‍රෝ දුම්රිය පද්ධතිය එරට අගමැතිනී ෂීක් හසීනා විසින් ඊයේ (28) ඩකා නුවරදී විවෘත කර තිබෙනවා.ඩකා අගනුවර උත්තරා අගනුවර සිට අගර්ගෝන් ප්‍රදේශය දක්වා…
View More බංග්ලාදේශය සිය පළමු මෙට්‍රෝ දුම්රිය විවෘත කරයිපාසල්වල තෙවැනි වාරයේ දෙවන අදියර අද ඇරඹේ
රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවැනි වාරයේ දෙවන අදියර අද (02) ආරම්භ වනවා. ඒ අනුව එම අදියර ලබන 20 වනදා දක්වා ක්‍රියාත්මක වන…
View More පාසල්වල තෙවැනි වාරයේ දෙවන අදියර අද ඇරඹේඅද විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැහැ
අද (01) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. නව වසර උදාවීම හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු නොකරන බවයි එම කොමිසම වැඩිදුරටත්…
View More අද විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැහැ
