කොරෝනා රෝගීන් වෙනුවෙන්ම කැප වූ වෛද්‍යවරයෙක් ජිවිතක්ෂයට

නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම ආරම්භ වූ චීනයේ වුහාන් නගරයේ රෝහලක සේවයේ නියුතු 27 හැවිරිදි වෛද්‍යවරයෙක් හෘදයාබාධයකින් මියගොස් තිබෙනවා.

ඒ එම වෛද්‍යවරයා කිසිදු විවේකයකින් තොරව කොරෝනා ආසාධිත රෝගීන්ට දින 10ක කාලයක් ප්‍රතිකාර කිරිම හේතුවෙන් ඇතිවූ අධික වෙහෙස නිසාවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් වාර්තා කරන්නේ .