අන්තර්ජාලය හරහා විවිධ භාණ්ඩ අලෙවි කිරීම සඳහා දැන්වීම් පළ කරන පුද්ගලයන් මුලාකර රුපියල් කෝටි 02කට අධික මුදලක් වංචා කළ සංවිධානාත්මක කල්ලියක් ගැන තොරතුරු හෙළිවී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් එම කල්ලියේ සාමාජිකයින් 08 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත

