වෙළෙඳපොළ තුළ බිත්තර මිල සීඝ්‍ර ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා සහ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් අතර සාකච්ඡාවක් ඊයේ පෙරවරුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වීය.
එහිදී එළඹෙන 29 වනදා සිට බිත්තරයක් රුපියල් 55 කට අඩු මිලකට පාරිභෝගිකයාට ලබාදීමට බිත්තර නිෂ්පාදක සංගම් එකඟතාව පලකර තිබේ.

