Facebook සාදයක් වටලා මත්ද්‍රව්‍ය ළඟ තබාගත් 8 ක් අත්අඩංගුවට

වැලිගම පොලිස් වසමේ වැලිගම වෙරළ තීරයේදී සංවිධානය කර තිබූ Facebook සාදයක් වැටලීමේදී මත්ද්‍රව්‍ය සහ මත්පෙති ළඟ තබාගෙන සිටි සැකකරුවන් 08දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව  ඊයේ (27) අලුයම වැලිගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.