බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි

බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබේ.
විදෙස් වාර්’තා පවසන්නේ, මෙය සුළි කුණාටුවක් බවට වර්ධනය විය හැකි බවය.

එය ලබන 25 වැනි දා වනවිට බංග්ලාදේශය දෙසට ගමන් කරනු ඇති.