අද කොරෝනා ආසාදිතයන් 09යි

ශ්‍රී ලංකාවෙන් නව කොවිඩ් ආසාදිතයන් වාර්තා වීම තනි ඉලක්කමක් දක්වා පහළට විත් තිබේ. ඒ අනුව අද දිනයේදී හඳුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයන්ගේ ගණන 09කි. මේ අනුව ලංකාවේ මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයන් ගණන 670685කි.