දුම්වැටියක මිල රුපියල් 3කින් , 5කින්, 10කින් සහ 15 යන මිල ගණන් වලින් ඉහළ දමා තිබෙනවා. සියයට 12 ක්ව පැවති වැට් බද්ද සියයට 15 දක්වා ඉහළ දැමීම හේතුවෙනුයි මෙලෙස දුම්වැටි මිල ගණන් ඉහළ දමා තිබෙනවා.

You cannot copy content of this page : News Buwa