රට තුළ අපරාධවල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල වැඩිවීමක් පසුගිය කාලය තුළ සිදුව ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, එම තත්ත්වයට ප්‍රධානතම හේතුව පසුගිය කාලසීමාවේදී පොලීසියට සාමාන්‍ය පුරවැසි රාජකාරීවල යෙදීමට තිබූ කාලය අඩුවීම බවය.

