දමිතා අබේරත්න නිදහස් කරන්න – සජිත්


රංගන ශිල්පිණී දමිතා අබේරත්න අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. එහිදී ඔහු සඳහන් කළේ අත්අඩංගුවට ගැණුනු දමිතා අබේරත්න නිදහස් කිරීමට කටයුතු කරන ලෙසයි.