අද (03) සහ හෙට (04) කලාප වශයෙන් රාත්‍රී කාලයේ පැයක විදුලි කප්පාදුවකට මහජන උපයෝගිතා කොමිසම (PUCSL) අවසර දී තිබේ.
මීට අමතරව සඳුදා (05) දහවල් කාලයේ පැයක් සහ රාත්‍රී කාලයේ පැයක විදුලි කප්පාදුවකට අවසර හිමි වී ඇත.

You cannot copy content of this page : News Buwa