බැසිල්ට රට යන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර


හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ හට ලබන ජනවාරි මස 15වැනිදා තෙක් විදේශගත වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා.