ආජන්ටිනාවේ උප ජනාධිපතිනිය cristina kirchner ඝාතනය කිරීමේ උත්සාහයක් ව්‍යර්ථ වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
දූෂණ චෝදනාවක නඩු වාරයක් සදහා සහභාගි වී ආපසු පැමිණෙමින් සිටි උප ජනාධිපතිනියගේ ආධාරකරුවන්ට අතරින් ඉදිරියට පැමිණි තැනැත්තෙක් ඇගේ මුහුණටම ගිනි අවියක් එල්ල කර ඇත.
එහිදී ගිනි අවියේ හටගත් දෝෂයක් හේතුවෙන් එය ක්‍රියාත්මක නොවී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.

