තෙල් පෝලිමක තවත් මරණයක්

දින 4ක් ගම්පොළ නගරයේ ඉන්ධන පෝලිමක රැඳීසිටි තවත් පුද්ගලයෙක් මියගොස් තිබේ.

අප වාර්තාකරු පැවසුවේ එලෙස මියගොස් ඇත්තේ, ගම්පොළ ඇත්ගාල ප්‍රදේශයේ පිහිටි විදුලි ව්‍යාප්තියකට අනුබද්ධව සේවය කරමින් සිටි 51 හැවිරිදි පුද්ගලයෙක් බවය.