ඉන්දියාවේ විරෝධයට තුඩුදුන් චීන පර්යේෂණ යාත්රාවට හම්බන්තොට වරායට පැමිණීම සඳහා රජය අවසර ලබාදී ඇතැයි ආරක්ෂක අඅමාත්යංශයේ ආරංචි මාර්ග ඊයේ (31) තහවුරු කළේය. ඉන්දියාව එම යාත්රාව පැමිණීම සම්බන්ධයෙන් විරෝධය දක්වා තිබුණේ එය කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් ලෙස සැලකීම හේතුවෙන් බව විදෙස් වාර්තාවල සඳහන්ය.
විචාරකයින් පෙන්වා දෙන්නේ, මෙම අවස්ථාවේ ශ්රී ලංකා රජයට සිය විදේශ ප්රතිපත්ති නිදහසේ ක්රියාත්මක කිරීමට අවස්ථාව ලබාදිය යුතු බවය.

