ඇතැම් ඩීපෝවලට ඇණවුම් කළ ඉන්ධන ලැබීමේ ප්‍රමාදයක් පවතින බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසුවේ ,හෙට දිනයෙත් ප්‍රමාදයක් තොරව ඉන්ධන නොලැබුණහොත් ලංගම බස් රථ ධාවනය අඩුවිය හැකි බවයි.

You cannot copy content of this page : News Buwa