විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළුවෙයි

විවිධ මාර්ග ඔස්සේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරය පරිශයට රැස්වූ විරෝධතාකරුවන් මේ වන විට ජනාධිපති මන්දිරයට ඇතුළුවී තිබේ. විශාල පිරිසක් එහි විවිධ ස්ථානවල රැඳී සිටිමින් විරෝධය දක්වමින් සිටී.