කොලොන්නාවේ වෙඩි තැබීමකින් පුද්ගලයකු මරුට

කොළොන්නාව මංසන්ධියේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය පැවසුවේ. 

මියගොස් ඇත්තේ 38 හැවිරිදි පුද්ගලයෙක්.