පොලිස් නිලධාරීන් සමග ගැටුම් ඇති කර ගත්තොත් වෙන දේ මෙන්න

ඉන්ධන පිරවුම්හල්වල රාජකාරී සිදුකරන පොලිස් නිලධාරීන් සමග ගැටුම් ඇති කරගෙන කලහකාරී ලෙස හැසිරෙන පිරිස් පාලනය කිරීමට නොහැකි නම් එම පුද්ගලයින් වීඩියෝ කරගන්නා ලෙස පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය කටයුතු කිරීමට එම දර්ශන භාවිත කරන බව පොලීසිය දැනුම්දෙයි