ගෝඨා ගෝ ගම අරගලයේ නිරත පිරිස අද (20)අලුයම අට්ටාල ඉදිකර ජනාධිපති කාර්යාලයේ සෙසු පිවිසුම් දෙක ද අවහිර කර විරෝධතාවයක නිරත වී තිබෙනවා.
පසුව පොලිස් සිය පැමිණ එම ස්ථානයේ විරෝධතාවයේ නිරත 15 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇත.

You cannot copy content of this page : News Buwa