සඳුදා සිට කොළඹ සියලුම පාසල් වැසේ

ඉන්ධන අර්බුදය හමුවේ උද්ගතව ඇති ප්‍රවාහන අසීරුතා හේතුවෙන් ලබන සඳුදා සිට සතියක කාලයක් සඳහා කොළඹ නගරයේ සියලුම පාසල් වසාදැමීමට තීරණය කර තිබේ.