ඇමරිකාවෙන් යුක්රේනයට යුද ආධාර

ඇමරිකාව, යුක්රේනයට තවත් බිලියනයක යුද ආධාර ලබාදීමට තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් සහ යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි සාකච්ඡාවක් ද පැවති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එමෙන්ම ඇමරිකානු ඩොලර් මිලියන 225 ක මානුෂිය ආධාර ලබාදීමට ද ඇමරිකාව එහිදී එකඟත්වය පළ කර තිබෙනවා.