අම්බලන්තොට, උස්සන්ගොඩ, කොච්චිම මුහුදු වෙරළේදී මුහුදු රළ පාගමින් සිටි පුද්ගලයන් 4ක් මුහුදු රළට ගසාගොන ගොස් ඇති අතර මෙහිදී එක් පුද්ගලයෙකු ගොඩට පීනා වීත් සිය ජීවිතය බේරාගෙන ඇති අතර ඉතිරි තිදෙනා අතුරුදන්ව තිබේ. අවුරුදු 55ක මවක්, අවුරුදු 16ක් වන එම මවගේ පුතා, වයස අවුරුදු 22ක් වන එම මවගේ සහෝදරියගේ පුතා මෙසේ අතුරුදන්ව තිබේ.

