කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු ලබාගැනීම සඳහා විශේෂ දුරකථන අංක දෙකක් විවෘතව පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
මේ අනුව 0710107107 දුරකථන අංකය ඔස්සේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයෙන් හෝ 0113071073 ඔස්සේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් තොරතුරු ලබාගත හැකි බවද පවසා සිටියේය.
කොරෝනා වෛරසය ශරීරගතවීම පිලිබඳව වාර්තා වුවහොත් ඊට මුහුණදීම සඳහා කොළඹ ජාතික උණ රෝහලට අමතරව උතුරු කොළඹ ශික්ෂණ රෝහ, ගම්පහ රෝහල, මීගමුව රෝහග, නුවර ජාතික රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල, අනුරාධපුර ශික්ෂණ රෝහල, යාපනය ශික්ෂණ රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල, රත්නපුර පළාත් රෝහල, මඩකලපුව ශික්ෂණ රෝහල, බදුල්ල පළාත් රෝහල සූදානම් කර තිබෙන බවද කියා සිටියේය.


Atualmente, o software de controle remoto é usado principalmente na área de escritório, com funções básicas como transferência remota de arquivos e modificação de documentos.
Agora, a tecnologia de posicionamento tem sido amplamente utilizada. Muitos carros e telefones celulares têm funções de posicionamento e também existem muitos aplicativos de posicionamento. Quando seu telefone for perdido, você pode usar essas ferramentas para iniciar rapidamente as solicitações de rastreamento de localização. Entenda como localizar a localização do telefone, como localizar o telefone depois que ele for perdido?
mexican pharmacy: mexico pharmacy – best online pharmacies in mexico
indian pharmacy paypal https://indiaph24.store/# top 10 pharmacies in india
indianpharmacy com