අද උදේ 8න් පසුව ලංකාවටම විදුලිය නෑ – වෘත්තීය සමිති අනතුරු අඟවයි

විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් සැලසුම් කළ පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති සැලසුම් කළ වැඩ වර්ජනය ක්‍රීයාත්මක කරන බව එම වෘත්තීය සමිති පවසයි.