රුපියල් 5,000 දීමනාව නැවතත්

රුපියල් පන්දහසේ දීමනාව ආර්ථික අපහසුතා ඇති අයට ලබාදීම කෙරෙහි රජයේ අවධානය යළිත් යොමු වී තිබෙනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් පැනවු සංචරණ සිමා සමඟ කිසිදු ආර්ථික හැකියාවක් නොමැති පිඩාවට පත්ව සිටින පවුල් වෙත මෙම දීමනාව ලබාදීමටයි ඊයේ (24) රැස්වු කැබිනට් මණ්ඩලයේදි සාකච්ඡා වී තිබෙන බවයි වාර්තා වන්නේ.