කොරෝනා එන්නත් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

මේ වන විටත් දරුණු ලෙස පැතිර යන කොරොනාව කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා මෙම වසර අවසානයට පෙර ලංකාවේ ජනගහනයෙන් 50% වැඩි පිරිසක් එන්නත්කරණය කිරීමට රජයේ විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

මෙම හේතුව නිසා අවශ්‍ය කරන එන්නත් මිලියන 15 සහ සයිනොෆාර්ම් එන්නත් මිලියන 14 ක් මිලදී ගැනීමට තීරණය කෙරුණා.