වෛද්‍යවරුන්ගේ පවුල්වලට කොරෝනා එන්නත ලබාදීමට තීරණයක්

අද (24) හා හෙට (25) දිනවලදී කොවිඩ් මර්ධන එන්නත වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ලබාදීමට තීරණයක් ගෙන තිබෙනවා.