ලාංකිකයන්ට ජපානයට ඇතුල්වීම තහනම් කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ මාලදිවයිනේ සිට ජපානයට පැමිණෙන මගීන් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙම රටවල දින 14ක් තුළ සංචාරය කළ කිසිඳු පුද්ගලයෙකුට එරටට ඇතුළුවීම තහනම්.