පවතින කොවිඩ් අවදානම හේතුවෙන් ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් නිවසේ සිට වෙසක් උත්සවය සමරන ලෙස මහානායක හිමිවරුන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
ඒ අනුව විහාරස්ථානවල හා ඉන් පිටත ජනතාව එක්රැස් වන දාන,ශීල භාවනා, වෙසක් තොරණ හෝ වෙනත් පුණ්යඋත්සවය සංවිධාන නොකොට සෞඛ්‍ය නිර්දේශ අනුව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

