අද රාත්‍රී 11 සිට දුම්රිය ධාවනය නවතී

අද රාත්‍රී 11 සිට 17 වන සඳුදා අළුයම 4 දක්වා කිසිඳු දුම්රියක් ධාවනය නොකරන බව, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.