බස්නාහිර සහ වයඹ පාසල් වසා දමයි

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර සහ වයඹ පළාත්වල සියලු පාසල්, පෙරපාසැල් සහ පිරිවෙන් අප්‍රේල් 30 වනදා දක්වා වසා තැබීමට නියෝග කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.