ක්‍රෙඩිට් කාඩ්පත් ආරක්ෂා කර ගන්නැයි පොලීසියෙන් උපදෙස්

ලංකාවේ බොහෝ ප්‍රදේශවලදී ක්‍රෙඩිට් කාඩ්පත් සොරාගැනීමේ සිද්ධි සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය පවසයි.