කුරුණෑගල ප්‍රදේශයක් හුදෙකලා කෙරේ

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තිත්තවැල්ගාල ග්‍රාම නිලධාරී වසම වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර තිබෙනවා.

ඒ, කොවිඩ් ව්‍යාප්ති අවදානම හේතුවෙන්.