බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක්

උත්සව සමයේදී බීමත්ව රිය පදවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්ම කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පවසනවා.

අප්‍රේල් 10 වනදා සිට සිට මෙම මෙහෙයුම ආරම්භ කෙරෙන බවයි ඔහු ප්‍රකාශ කළේ.