මෙරට කොවිඩ් මරණ ගණන 571 දක්වා ඉහළට

කොවිඩ් ආසාදිත මරණ 03ක් තහවුරු වී තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 571ක්.