එළඹෙන උත්සව සමයේ කොළඹ සිට දුර පළාත්වලට යාම සඳහා ශ්‍රීලංගම හා පෞද්ගලික බස් රථ හය දහසකට අධික ප්‍රමාණයක් යොදවා තිබෙනවා. අප්‍රේල් 09 වනදා සිට 14 වනදා තෙක් කොළඹ සිට ගම්බිම් බලා යාම සඳහාත් 15 වනදා සිට 20 වනදා පිට පළාත්වල සිට කොළඹට ඒම සඳහාත් විශේෂ මගී ප්‍රවාහන සැලැස්මක් ප්‍රවාහන අමාත්‍යංශයේ අධීක්ෂණය මත ක්‍රියාත්මක වේ

