රවී ඇතුළු 6 දෙනෙකුට ඇප

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි රවී කරුණානායක ඇතුළු තවත් 6 දෙනෙකුට ඇප ලබා දී තිබෙනවා.

ඒ අද දිනයේදී කොළඹ මහාධිකරණය විසින්.