රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කොවිඩ් මර්දන එන්නත් මිලියන 7ක් ඇණවුම් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඊයේ පැවති කොවිඩ් මර්ධන කාර්යය සාධක බළකායේ රැස්වීමේදී දැනුම් දී තිබෙනවා.
මේ අතර විදේශයන්හී සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් අනුගමනය කරන නිරෝධායන ක්‍රියාවලියට අදාල සංශේධන කිහිපයක් කඩිනමින් සිදුකිරීමට බලාපොරොත්තු වන බව ද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කොවිඩ් මර්දන කාර්යය සාධක බළකාය වෙත දැනුම් දී තිබෙනවා.

