නිරෝධායන නීති උල්ලංඝනය කළ 3324ක් අත්අඩංගුවේ

පසුගිය ඔක්තෝබර් 20 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 3324 දෙදනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය පවසනවා.