ඔස්ට්‍රියාව එන්නත තහනම් කරයි

කොරෝනා වෛරසයට එරෙහි ඇස්ට්‍රා සෙනෙකා එන්නත තහනම් කිරීමට ඔස්ට්‍රියානු බලධාරීන් පියවර හෙන තිබෙනවා.

එන්නත ලබාදුන් පුද්ගලයෙකු මියයාමත් සමග මෙම තීරණය ගෙන තිබෙනවා.