භික්ෂූන් වහන්සේ ඇතුළු ආගමික නායකයින්ටත් කොවිඩ් එන්නත

භික්ෂූන් වහන්සේ ඇතුළු අනෙකුත් ආගමික නායකයින්ට කොවිඩ් -19 එන්නත ලබා දීම අද (20) දිනයේ සිට ආරම්භ කර තිබේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මහනුවර දිස්ත්‍රික්කයෙන් භික්ෂුන් වහන්සේ වෙත එන්නත් ලබාදීම ආරම්භ කිරීමට නියමිතය.