ප්‍රදේශ කිහිපයක් සඳහා ප්‍රබල අකුණු ඇති වීම සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
කළුතර,කෑගල්ල,කිලිනොච්චිය, කුරුණෑගල, කොළඹ, ගම්පහ, ගාල්ල, නුවරඑළිය,පුත්තලම, පොලොන්නරුව, බදුල්ල, මන්නාරම, මහනුවර, මාතලේ, මාතර, මුලතිව්, මොනරාගල, රත්නපුර, වව්නියාව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක සඳහා මෙම අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.


